
සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා
ජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්
මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්
ගී ලෙස හැදින්වේ.
ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
පදිනා කල විත් වැල් ඔංචිල්ලා
අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
No comments:
Post a Comment